3 years ago
foodcare, healthyfood, pregnancyප්‍රශ්න වලින් තොර, සෞඛ්‍ය සම්පන්න ගර්භනී අවස්ථාවක් ගත කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ මව්වරුන් යම්කිසි අන්දමක කැපකිරීමක් කළ යුතු වේ. ඒ සඳහා සමහර අහිතකර ආහාර වලින් වැළකිය යුතුය. එය මවට සහ කළලයට ආරක්ෂාව සපයනු ලැබේ.
ශ්‍රී ලාංකික ගර්භනී මව්වරුන් පහත සඳහන් ආහාර වර්ග වලින් වැළකීම බබාට සහ මවට ගුණදායකය. Pregnant women – http://en.wikipedia.org/wiki/Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට නම් සමතුලිත ආහාර අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත්, නුසුදුසු ආහාර වලින් වැළකී, සුදුසු ආහාර පමණක් ගැනීමට ගර්භනී මව්වරුන් වග බලා ගත යුතු වේ!
Published by
mammypages
Rate the article
0 VoteHAPPY
INDIFFERENT
AMMUSED
EXICTED
ANGRY
SAD
Comments (0)
මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි