READ IN :

Hi, Guest

READ IN :

Hi, Guest

 Print  Report

ගැබ්ගෙන ඇතිබව දැනගන්නේ කෙසේද ?

  

3 years ago

 girl, parents, pregnancytest

698
Views
facebook twitter instagram whatsapp whatsapp

ADVERTISEMENT

දරු සුරතල් බැලිමට සෑම යුවලක්ම ගොඩාක් ආසවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණයකි .....

දරු සුරුතල් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ කාන්තාවන් තිබෙන එකම ගැටලුව වන්නේ තමා ගැබ් ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීම. එමෙන්ම  අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුන අවස්ථාවකත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා

 පලමුවෙන්ම කාන්තාවක් වන ඔබට මේ බව දැනගන්න පුළුවන් ලක්ෂණය තමයි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නොවීම. සමාන්යයෙන් නිරෝගිමත් කාන්තාවකට දින 28කට වරක් ඔසප් වීම නිවැරදිව ක්රමාණුනුකූල  සිදුවෙන්වා  එහෙත සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. එමෙන්ම කාන්තාවක් වන ඔබගේ ඔසප්චක්රය බලාපොරොත්තු වන දිනට නියමත ආකාරයෙන් ඔසප් වීම සිදුවුයේ නැතිනම් මුත්රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීමට හැකියාව ඇත.

 දැන් සියලු ෆාමසි වලින් මිළදී ගැනීමට  ඇති මුත්රා පරීක්ෂණ පටියක් එසේ නැත්නම් pregnancy strip පටියක් මගින් ඔබේ ඔසප් අවධිය නියමිතව සිදු නොවු විට වහාම ඔබ ගැබ්ගෙන බව දැන ගැනීමට හැකියාව තිබෙනවා. සඳහා ඔබ කළ යුත්තේ ඔබේ ඔසප් දිනය එසේ නැත්නම් පිරිඩියස් නියමිතව තිබූ දින පසු වූ වහාම දිනයක අලුයම මුලින්ම  පිටකරන මුත්රා සාම්පලයකට මුත්රා පරීක්ෂණ පටියක් බහාලීම පමණයි. එම මුත්රා පරීක්ෂණ පටියෙහි වර්ණය වෙනස් වුයේ නම් ගර්භනී බව තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනව. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීම සුදුසුයි.- උපුටා ගැනිම අන්තර්ජාලයෙන්

Published by
mammypages


1LOVEFAVOURITE

Rate the article

0 Vote
0%

HAPPY

0%

INDIFFERENT

0%

AMMUSED

0%

EXICTED

0%

ANGRY

0%

SAD

Comments (0)


අයිතිය අත්හැරීමේ ප්‍රකාශය

මමීපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සමාන්‍යය දැනගැනිම පිණිස මිස.එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සදහා යෝදා නොගන්න ඔබට යම් රෝගයක් වැළදී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.. ස්තුතියි

RELATED ARTICLES